
ඔන්න යාලුවනේ සෑහෙන කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නෙ. ඉතින් අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක්. ඒ වගේම බොහෝ දෙනෙක් වැඩි අවධානයක් නොකරන විෂය පථයකට අදාලව තොරතුරු ටිකක් ඔබට ඉදිරිපත් කරන්න මම හිතුව.අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන්නෙ ස්වයං මෝහනය පිලිබඳව.මෙහිදී ස්වයං මෝහනය කියන්නෙ කුමක්ද?,එහි වැදගත් කම් සහ බොහොම සරල වදිහට...